අද මම අරගෙන ආවෙ GAMELOFT ලා Developed කරපු Tom clancy's splinter cell conviction කියන game එක.ටිකක් පරන game එකක්.මේ ගේම් එකන් release වෙන්නෙ 2010 දී.මේක 3rd person shooting game එකක් විදිහට තමා play කරන්න පුලුවන්.පට්ටම story එකක් තියෙන game එකක් කිව්වොත් හරි😍.ඇන්ඩ්‍රොයිඩ් ගේම්ස් වලට අලුත් අය නම් මෙ ගේම් එක ගැන දන්නෙ නෑ.එයාලටම තමා මේ පෝස්ට් එක දැම්මෙ.Gameplay එකක් දාල තියෙනව කැමති අය බලල game එක download කරගන්න
Data 140mb Download data
Splinter Cell HD v1.0.0
(Adreno & Mali GPU Only)
Apk 40mb Download APKData 140mb Download data
(Game එකේ data Sdcard/gameloft/games වලට copy කරන්න)



No comments:
Post a Comment