ඔන්න අදත් අරන් ආව සුපිරි ගේම් එකක්.dead space කිව්වම හැමොම දන්නවනෙ.මේ ගේම් එක ගැන කියනකොට 300mb වුනාට graphic සුපිරි.ගේම් එකෙ sounds සුපිරියටම තියෙනව game එක play කරන අය headset එකක් අනිව use කරන්න.නියම අත්දැකීමක් ලබා ගන්න පුලුවන්.වෝල් එක පහල dead space mod apk එක තියෙනව.apk එක download කරාට ප්ස්සෙ 171m downlaoad වෙනව.
DEAD SPACE MOD APK
👇👇👇👇




No comments:
Post a Comment